zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
300
07 July 2026
2026 FIFA: කඳුළු පිරි නෙතින් රොනාල්ඩෝ ලෝක කුසලාන පිටියට සමු දෙයි, ස්පාඤ්ඤය සහ බෙල්ජියම ඉදිරියට
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian...
4 min
07 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම: මරණ, තුවාලකරුවන් සහ බන්ධනාගාර තුල ඇති ආරක්ෂාව ගැන විමර්ශන
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවයෙන් මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තාවලට අනුව, මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු සිටිනවා. තුවාල ලැබූ පිරිස 100කට අධික බව රොයිටර්ස් සහ AP පුවත් සේවා වාර්තා කර තිබෙනවා. මෙම සිදුවීමත් සමඟ මීගමුව බන්ධනාගාරය අවටද උණුසුම් තත්ත්වයක් ඇති වී තිබුණා. බන්ධනාගාරය තුළ සිටි...
7 min
07 July 2026
SBS සිංහල පුවත්: මෙම වසරේ ඕස්ට්‍රේලියානු ජන සංගණනය අගෝස්තු 11වන දා
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
4 min
06 July 2026
දශක 5කට වැඩි කලක් මුළුල්ලේ සැමරෙන ජාතික NAIDOC සතියේ ඉතිහාසයෙන් බිඳක්
දශක 5කට වැඩි කාලයක් මුළුල්ලේ NAIDOC සතිය සැමරෙනවා. ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සත්‍යය, සංස්කෘතිය සහ ජයග්‍රහණ බෙදා ගැනීමටත් සිය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමත් සිදු කරනවා. 2026 සැමරුම ජූලි 5 සිට ජූලි 12වන දා දක්වා පැවැත්වෙන අතර ඕස්ට්‍රේලියාව පුරා සංස්කෘතික ප්‍රදර්ශන, වැඩමුළු, ක්‍රීඩා උත්සව, නැටුම් ගැයුම් සහ කලා කටයුතු මේ කාලයේ සිදු වෙනවා. මේ වසරේ NAIDOC සතියේ තේමාව '50 Years of...
4 min
06 July 2026
SBS සිංහල නවතම ප්‍රාදේශීය මාසික විශේෂාංග ගෙන ඒමට සූදානම් වන පර්ත්, ඩාවින් සහ හෝබාර්ට් වාර්තාකාරියන් සමග කතාබහක්
ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයක් හා භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල නවමු මාසික විශේෂාංග මාලාව යටතේ බටහිර ඔස්ට්‍රේලියා, උතුරු භූමි ප්‍රදේශයේ සහ ටැස්මේනියා ප්‍රාන්ත මාසික විශේෂාංග ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සමගින් එක් වන නව වාර්තාකාරියන් සිය විශේෂාංග පෙර සූදානම පිළිබඳ දැක්වූ අදහස්.Find our podcasts in the SBS Sinhala podcast collection. You...
10 min
06 July 2026
2026 FIFA: බ්‍රසීලයේ සිහින බොඳ කරමින් නෝර්වේ අවසන් 16ට, කාබෝ වර්ඩ් වෙත ක්‍රීඩා ලොවෙන් පැසසුම්
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian...
4 min
06 July 2026
SBS සිංහල WorldWatch: ඉරාන අධ්‍යාත්මික නායකයාගේ අවසන් ගමන / අභියෝග මැද 250 සැමරූ එක්සත් ජනපදය / බුද්ධාගම ප්‍රවර්ධනයට සැරසෙන චීනය
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your...
13 min
06 July 2026
NAIDOC සතිය: ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව ගැන ඉගෙන ගන්න අවස්ථාවක්
NAIDOC Week කියන්නේ Aboriginal සහ Torres Strait Islander ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය සහ ජයග්‍රහණ සැමරීමට වෙන් වූ ජාතික සතියක්. NAIDOC කියන නම පැමිණෙන්නේ National Aborigines and Islanders Day Observance Committee කියන ඉංග්‍රීසි නාමයේ මුල් අකුරු වලින්. මෙය සැමරුමක් පමණක් නොවෙයි; ස්වදේශික ජනතාව මුහුණදුන් අසාධාරණතා, ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා ඔවුන් සිදුකල කළ අරගලය, සහ අදටත් අවශ්‍ය වෙනස්කම් ගැන සිතා...
10 min
06 July 2026
SBS සිංහල පුවත්: කුරුලු උණ වෛරසය NSW ප්‍රාන්තයෙනුත්, කුකුල් තාරා ගොවිපොළවල දැඩි ආරක්ෂණ රීති
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
5 min
05 July 2026
කාලීන විග්‍රහය: කෘත්‍රිම බුද්ධිය පිළීබඳ UN පළමු ගෝලීය වාර්තාව එළියට, AI ඉක්මන් පියවර තබන බවට ලකුණු
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්වත් මඩුල්ලක් විසින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳව ඔවුන්ගේ පළමු ගෝලීය වාර්තාව නිකුත් කර තිබෙනවා. මේ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ රජයන්ට සහ නියාමන ආයතනවලට පාලනය කළ හැකි ප්‍රමාණයට වඩා වේගයෙන් AI තාක්ෂණය වර්ධනය වන බවයි. එමෙන් ම සයිබර් ප්‍රහාර, සාවද්‍ය තොරතුරු සහ තවත් බරපතල කරුණු සම්බන්ධයෙන් විශේෂඥයන් අවධාරණය කරනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
5 min